දේශපාලන නායකයන් සියළු දෙනා රට ගැන සිතා එක්ව කටයුතු කළ යුතුයි – අගරදගුරු

දේශපාලන නායකයන් සියළු දෙනා රට ගැන සිතා එක්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ. “මේ බලය සඳහා අරවුල් ඇති කර ගැනීම් නතර කරලා සියළුම දේශපාලන නායකයෝ එකට එකතුවෙලා මේ රට ගැන හිතලා මේ රටේ ජනතාව ගැන හිතලා මේක විසඳගන්න … Continue reading දේශපාලන නායකයන් සියළු දෙනා රට ගැන සිතා එක්ව කටයුතු කළ යුතුයි – අගරදගුරු